Saturday, November 10, 2012


How to Unlock a USB Modem for Free...

අපි බලමු කිසිම වියදමක් නැතුව Huawei USB Modem1ක් Unlock කරගන්නෙ කොහොමද කියලා...
අපි මේක කඩෙන් කරගන්න ගියොත් අපිට රු.500කට වඩා දෙන්න වෙනවා.

ගොඩක් අයගෙ නොදන්න කම නිසා තමයි බොරුවට මේ වගේ දේවල් වලට ගොඩක් වියදම් කරන්න වෙන්නෙ...

මුලින්ම අපිට පොඩි Softwares2ක් Install කරගන්න ඕනි...
ඒවා මේ ලින්ක් වලින් download කරගන්න පුලුවන්...

Universal Master Code
Firmware for Huawei E173 Update
Universal Master Code කියන Software එකෙන් තමයි Unlock code1 ගන්න පුලුවන්. මේකට අපිට ඕනි USB Modem එකේ IMEI Number1. ඒක Dongle එකේ ඇතුලෙ sticker එකේ තියෙනවා. ඒක Universal Master Code එකේ Type කරලා Calculate කරාම මේ විදියට Codes 2ක් Generate වෙනවා...

 ඊට පස්සෙ Firmware for Huawei E173 Update Software1 open කරලා Unlock කරන්න ඕනි dongle1 Connect කරන්න. දැන් Next button එක click කරාම Security code1ක් ඉල්ලයි. එතනට කලින් generate කරපු FLASH code1 දෙන්න. ඊට පස්සෙ Next කරාම ටික වෙලාවකින් Unlock වෙයි. මේ software එකෙන් dongle1 search වෙන්න වෙලා ගියොත් ආයෙත් dongle එක අයින් කරල අයෙත් plug කරන්න.

සමහර dongle වලට වෙන සිම් 1ක් දැම්මම Unlock code 1ක් ඉල්ලනවා. එත්කොට කලින් generate කරපු Unlock code1 දුන්නම ලේසියෙන්ම Unlock කරගන්න පුලුවන්...

ප්‍රශ්න තියනවනම් comment කරන්න...

ස්තුතියි...